Skip to main content

Posts

Showing posts from December, 2018

මානව සම්පත් කළමනාකරණයේ හැදින්වීම.

                      මානව සම්පත් කළමනාකරණය මානව සම්පත් කළමනාකරණය ලෝකයේ පවතින කළමනාකරණ ක්ශ්‍රේත්‍ර වල ප්‍රධානතම විෂය ක්ශ්‍රේතයක් ලෙස හැදින්විය හැක. මානව සම්පත් කළමනාකරණය කළමනාකරන ක්ශ්‍රේත්‍රයේ එක් උප ක්ශ්‍රේත්‍රයක් ලෙස හදුනාගත හැකි අතර එය කළමනාකරණ ක්‍රියාවේ එක් කාර්යයක් වන මාණ්ඩලීකරණයේ විකාශණයයි.                              මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය                        යෙදවුම්  >>>>>>>>>>> ක්‍රියාවලිය >>>>>>>>>>>>> නිමැයුම  මිනිසා;      දැනුම                                             දක්ෂතාවය                      කුසලතා                         සේවක හැසිරීම                     තෘප්තිමත්භාවය හා                      ආකල්ප                                                                             කාර්‍යසාධනය                      පළපුරුද්ද                      හැකියාව මානව සම්පත් කළමනාකරණයේ නිර්වචනය......................... සංවිධානයක අරමුණූ හා පරමාර්ත කාර්යක්ශමව හා ඵලදායි