මානව සම්පත් කළමනාකරණය මානව සම්පත් කළමනාකරණය ලෝකයේ පවතින කළමනාකරණ ක්ශ්‍රේත්‍ර වල ප්‍රධානතම විෂය ක්ශ්‍රේතයක් ලෙස හැදින්විය හැක. මානව සම්පත් කළමනාකරණය කළමනාකරන ක්ශ්‍රේත්‍රයේ එක් උප ක්ශ්‍රේත්‍රයක් ලෙස හදුනාගත හැකි අතර එය කළමනාකරණ ක්‍රියාවේ එක් කාර්යයක් වන මාණ්ඩලීකරණයේ විකාශණයයි. මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය යෙදවුම් >>>>>>>>>>> ක්‍රියාවලිය >>>>>>>>>>>>> නිමැයුම මිනිසා; දැනුම ...